උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුමක් නොදී, රට ආර්ථික වශයෙන් නිදහස් කළ නොහැක

සිංහල ජනතාව අතර වෙනසක් ඇතිවී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. රටතුල පවතින අසාමාන්‍ය තත්වය දිගටම පැවැතීමෙන් තමන්ට කිසිදු යහපතක් නොලැබෙන බව සිංහල ජනතාව අවබෝධ කරගෙන ඇති බව හෙතෙම පවසා තිබේ. ඒ අනුව මෙම රට වත්මන් තත්වයේ සිට ආර්ථික වශයෙන් නිදහස්වීමට නම් උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් … Continue reading උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුමක් නොදී, රට ආර්ථික වශයෙන් නිදහස් කළ නොහැක